fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පකිස්ථානයේ දුම්රිය අනතුරකින් දස දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2019 13:01

පකිස්ථානයේ දුම්රිය අනතුරකින් දස දෙනෙකු ජීවිතක්ෂයට

පකිස්ථානයේ දුම්රිය අනතුරකින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. මඟී ප‍්‍රවාහන දුම්රියක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි එරට වාර්තා සඳහන් කරන්නේ.

තවත් විශාල පිරිසක් තුවාල ලබා සිටිනවා. කුවෙටා සිට ලාහෝර් දක්වා ගමන් කරමින් තිබු දුම්රියක් මෙලෙස අනතුරට ලක්වුණා. ඒ සදිකාබාද් ප‍්‍රදේශයේදී. මඟී දුම්රිය වෙනත් පථයකට මාරුවීමට උත්සාහ දැරීමේදී නවතා තිබූ දුම්රියක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2019 13:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්