තවත් ලක්ෂ තුනක් පමණ සමෘද්ධි හිමිකම් ලබාගැනීම සඳහා අයදුම් කර ඇති බව අමාත්‍ය දයා ගමගේ මහතා ප්‍රකාශ කළා.
දිස්ති‍්‍රක් මට්ටමින් ඔවුන් පිළිබඳ සමාලෝචනය සිදුකරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ලක්ෂ 6 කට අලුතින් සමෘද්ධි හිමිකම් ලබාදීමේ වැඩසටහනෙහි සියයට 75 ක් පමණ මේ වන විට අවසන් කර ඇති බව ද දයා ගමගේ මහතා ප්‍රකාශ කළා. සමෘද්ධිලාභීන් දිරිගැන්වීමේ නව වැඩසටහන් රැසක් ද කි‍්‍රයාත්මකයි.