fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විශ්වාසභංගයේ ජය ආණ්ඩුවට

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2019 12:18

විශ්වාසභංගයේ ජය ආණ්ඩුවට

පාස්කු ඉරිදා ප්‍රහාරය මුල්කර ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආ විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වුණා. යෝජනාවට පක්ෂව ඡන්ද 92 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 119 ක් හිමිවුණා. ඒ අනුව වැඩි ඡන්ද 27 කින් මෙම යෝජනාව පරාජයට පත්කරමින් ආණ්ඩුවේ ජයග්‍රහනය තහවුරුකර ගත්තා.

———————————————————————————————————————————————————————————————————

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම පස්වරුවේ

ආණ්ඩුවට එරෙහි  විශ්වාසභංග යෝජනාව පිළිබඳ දෙවන දිනටත් අද විවාදය පැවැත්වෙනවා. මෙහි ඡන්ද විමසීම අද පස්වරුවේ සිදු කෙරෙනවා.

පාර්ලිමේන්තුවේ වැඩිදුර තොරතුරු ගෙන එන්නේ එහි සිටින අප නියෝජිත ඕෂධ මහේෂ්,

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2019 12:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්