fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවදුරටත් විරෝධතා සිදුකරන බව හොංකොං කි‍්‍රයාකාරීන්ගෙන් ප‍්‍රකාශයක්

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2019 10:06

තවදුරටත් විරෝධතා සිදුකරන බව හොංකොං කි‍්‍රයාකාරීන්ගෙන් ප‍්‍රකාශයක්

විරෝධතා අඛණ්ඩව සිදුකරන බව හොංකොං කි‍්‍රයාකාරීන් සඳහන් කළා. අත්අඩංගුවට ගන්නා ඇතැම් සැකකරුවන් චීනයට පිටුවහල් කිරීමට එරෙහිව පැවැත්වුණු අඛණ්ඩ උද්ඝෝෂණ වලින් පසු ඒ සඳහා සහනයක් ලබාදීමට හොංකොං රජය තීරණය කළා.

එහෙත් විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් දිනාගන්නා තුරු අඛණ්ඩව සටන් කරන බව ද ඔවුන් පෙන්වාදෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2019 10:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්