fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජර්මනියේ ගැට්වික් ගුවන්තොටුපලේ ගුවන් ගමන් අඩාල වෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2019 10:08

ජර්මනියේ ගැට්වික් ගුවන්තොටුපලේ ගුවන් ගමන් අඩාල වෙයි

ගුවන් ගමන් පාලන පද්ධතියේ දෝෂයක් හේතුවෙන් ජර්මනියේ ගැට්වික් ගුවන්තොටුපලේ ගුවන් ගමන් අඩාල වී තිබෙනවා.

පැය දෙකකට ආසන්න කාලයක් ගැට්වික් ගුවන්තොටුපල වසා දැමීමටයි බලධාරීන් පියවර ගත්තේ. මේ හේතුවෙන් ගුවන්ගමන් වාර 28 ක් අවලංග කර තිබෙනවා. තවත් ගුවන් ගමන් වෙනත් ගුවන්තොටුපලවලට හරවා යැවීමට කටයුතු කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම තත්ත්වය හේතුවෙන් යුරෝපා රටවල ගුවන්වාර පැය තුනක කාලයක් ප්‍රමාද වුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2019 10:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්