fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බංග්ලාදේශයට තවදුරටත් රෝහින්ග්‍යා සරණාගතයන් භාරගත නොහැකි බවට ප‍්‍රකාශයක්

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2019 09:50

බංග්ලාදේශයට තවදුරටත් රෝහින්ග්‍යා සරණාගතයන් භාරගත නොහැකි බවට ප‍්‍රකාශයක්

බංග්ලාදේශයට තවදුරටත් රෝහින්ග්‍යා සරණාගතයන් භාරගත නොහැකි බව එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් බැන්කී මූන් පවසනවා.

බංග්ලාදේශය තවදුරටත් ඔවුන්ට අවශ්‍ය සාත්කාර සපයනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බවයි ඔහු පෙන්වාදෙන්නේ. 2017 සිදුවූ ගැටුම්කාරී වාතාවරණයෙන් පසු මියන්මාරයේ සිට රෝහින්ග්‍යා වැසියන් ලක්ෂ 7 කට වැඩි ප‍්‍රමාණයක් බංග්ලාදේශයට පැමිණියා. දිගුකලක සිට ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයමින් රැකවරණ ලබාදීමට බංග්ලාදේශයට නොහැකි වනු ඇති බවටයි බැන්කී මූන් අනතුරු අඟවන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2019 09:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්