පක්ෂ භේදයකින් තොරව සියලු දෙනාට සමෘද්ධිය ලබා දීමට වත්මන් රජය කටයුතු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී එස් එම් මරික්කාර් මහතා පවසනවා. කොළොන්නාවේ පැවති උත්සවයකදී ඒ මහතා මෙම අදහස් පළ කළා.
පාර්ලිමේන්තු මන්ත්රී එස් එම් මරික්කාර්,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=U8uTHJJM5JA&feature=youtu.be&fbclid=IwAR23QLfJXF_atdqMSXGhZsNrQFvPZ1foCcdddt8-T_GhSb0roLz-Djy8-aE”]
කොළොන්නාව මැතිවරණ කොට්ඨාසයේ සමෘද්ධි සහනාධාර ලබා දීමේ තවත් අදියරක් මරික්කාර් මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වුණා. එහිදී පවුල් එක්දහස් තුන්සියයකට සමෘද්ධි හිමිකම්පත් පිරිනැමුණා.