දේශපාලන වෛරය නැති කර ජනතා ගැටළුවලට විසදුම් ලබා දීමේ හැකියාව තමන් සතු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
සිසු දහම් සෙවන වැඩසටහන යටතේ රත්මලාව බඩෝවිට ශ්‍රී ජනන්දාරාම විහාරස්ථානයේ නව දහම්පාසල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා එම අදහස් පල කළා. මෙම ඉදිකිරීම් සදහා මධ්‍යම සංස්කෘතික අරමුදල් වැය කරන මුදල රුපියක් ලක්ෂ 40 ක්.
[ot-video type=”youtube” url=”https://youtu.be/GgNAmrdlNko”]