fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ ජාලා ගිණුම් නියාමනයට ඩෙන්මාර්කය සූදානම්

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2019 18:59

ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ ජාලා ගිණුම් නියාමනයට ඩෙන්මාර්කය සූදානම්

ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ ජාලා ගිණුම් නියාමනයට ඩෙන්මාර්කය සූදානම් වනවා.

පරිශීලකයින් තුන් ලක්‍ෂ තිස්හය දහසක් පමණ සිටින පුද්ගලයෙකු සිය දිවි නසා ගන්නා බවට ඉන්ස්ටර්ග්‍රෑම් ඔස්සේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එය දින දෙකක් පමණ ඉන්ස්ටර්ග්‍රෑම් හි සටහන්ව තිබී ඇති බවයි වාර්තා වන්නේ. ඉන්ස්ටර්ග්‍රෑම් ඔස්සේ සටහන් තබමින් සිය දිවි නසා ගැනීමේ ප්‍රතිශතය අවම කිරීම ඩෙන්මාර්ක රජයේ අරමුණයි.

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2019 18:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්