fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තේරීම් කාරක සභාව දයාසිරි කළ මාධ්‍ය ප්‍රකාශයක් ගැන ප්‍රශ්න කරයි

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2019 19:09

තේරීම් කාරක සභාව දයාසිරි කළ මාධ්‍ය ප්‍රකාශයක් ගැන ප්‍රශ්න කරයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සෙවීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද යළි රැස්වුණා.

එහිදී සාක්‍ෂි විමසා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගෙන්. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු පෞද්ගලික නාලිකාවක දේශපාලන වැඩසටහනකට සහභාගි වෙමින් ජනතාව තුළ සැක මතුවන ආකාරයෙන් සිදු කළ ප්‍රකාශයක් පිළිබඳ මන්ත්‍රීවරයාගෙන් මෙහිදී ප්‍රශ්න කෙරුණා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2019 19:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්