නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමට වත්මන් රජයට හැකි වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා.
අරලියගහ මන්දිරයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරිය සඳහන් කළේ විධායකයට පවා නීතියට අත පෙවීමට අද අවස්ථාවක් නොමැති බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/1TPFNH6YBqw”]