fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීතියේ ආධිපත්‍යය ආරක්‍ෂා කිරීමට වත්මන් රජයට හැකි වී ඇති බව හිරුණිකා කියයි

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2019 18:23

නීතියේ ආධිපත්‍යය ආරක්‍ෂා කිරීමට වත්මන් රජයට හැකි වී ඇති බව හිරුණිකා කියයි

නීතියේ ආධිපත්‍යය ආරක්‍ෂා කිරීමට වත්මන් රජයට හැකි වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා.

අරලියගහ මන්දිරයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරිය සඳහන් කළේ විධායකයට පවා නීතියට අත පෙවීමට අද අවස්ථාවක් නොමැති බවයි.

 

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2019 18:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්