fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අනුරාධපුර නගරාධිපති ඇප මත මුදා හරින්නේ ද නැද්ද – නියෝගය ලබන 22

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2019 18:10

අනුරාධපුර නගරාධිපති ඇප මත මුදා හරින්නේ ද නැද්ද – නියෝගය ලබන 22

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආහාර හා ඖෂධ පරික්‍ෂකවරයෙකුගේ නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර රුපියල් ලක්‍ෂ 30 කට අධික දේපළ හානියක් සිදු කළ බව කියන අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා ඇප මත මුදා හරින්නේ ද නැද්ද යන්න පිළිබඳ නියෝගය ලබන 22 වනදා ලබා දීමට නියමිතයි. දැනට රිමාන්ඩ්භාරයේ සිටින නගරාධිපතිවරයාට ඕනෑම කොන්දේසියක් මත ඇප ලබා දෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කර ඇති ඇප අයැදුම්පත පිළිබඳ නඩු විභාගය අද පැවැත්වුණා. ඒ උතුරු මැද පළාත් බඳ මහාධිකරණයේදීයි.

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2019 18:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්