fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රටට අහිතකර කිසිදු ගිවිසුමකට එජාපය අත්සන් තබන්නේ නැහැ

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2019 17:57

රටට අහිතකර කිසිදු ගිවිසුමකට එජාපය අත්සන් තබන්නේ නැහැ

රටට අහිතකර කිසිදු ගිවිසුමකට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් කිසි ලෙසකින්වත් අත්සන් තබන්නේ නැති බව අමාත්‍ය දයා ගමගේ මහතා පවසනවා.

ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය යටතේ පවතින ජාතික සමාජ සංවර්ධන ආයතනයේ ශාස්ත්‍රීය ප්‍රකාශන එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී තුසිතා විජේමාන්න මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2019 17:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්