fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රට ඉදිරියට ගෙන යා හැකි ශක්තිමත් ආණ්ඩුවක් බිහි කිරීමට කැප වෙනවා

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2019 17:44

රට ඉදිරියට ගෙන යා හැකි ශක්තිමත් ආණ්ඩුවක් බිහි කිරීමට කැප වෙනවා

රට ඉදිරියට ගෙන යාහැකි ශක්තිමත් ආණ්ඩුවක් බිහිකිරීමට කැප වී කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2019 17:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්