fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජගත් සංවිධානයේ නවතම වාර්තාව වෙනිසියුලා ජනපති ප‍්‍රතික්ෂේප කරයි

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2019 15:12

ජගත් සංවිධානයේ නවතම වාර්තාව වෙනිසියුලා ජනපති ප‍්‍රතික්ෂේප කරයි

රටේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් ජගත් සංවිධානයේ නවතම වාර්තාව වෙනිසියුලා ජනාධිපති නිකොලොස් මදුරෝ ප‍්‍රතික්ෂේප කළා.

වෙනිසියුලා සහ බොලිවියා විප්ලවයේ සතුරන් මෙම වාර්තාව කෙටුම්පත් කර ඇති බව පෙන්වා දෙන ඔහු සදහන් කරන්නෙ එය අසත්‍ය තොරතුරු වලින් පිරි පවතින බවයි. ජගත් මානව හිමිකම් මහ කොමසාරිස් සහ හිටපු චිලී ජනාධිපති මිෂෙල් බැච්ලෙට් මෙම වාර්තාව සකසා ඇති බවද වෙනිසියුලා ජනාධිපතිවරයා ජනාධිපති මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදි සඳහන් කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2019 15:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්