fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්ද්‍රව්‍ය වැටලීම් 364 කින් රුපියල් දාහත් ලක්ෂයකට වැඩි දඩ

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2019 14:42

මත්ද්‍රව්‍ය වැටලීම් 364 කින් රුපියල් දාහත් ලක්ෂයකට වැඩි දඩ

පාදුක්ක සුරාබදු ඒකකය වසරේ පළමු මාස හය තුළ මත්ද්‍රව්‍ය වැටලිම් 364ක් සිදුකර තිබෙනවා.

දඩ මුදල් වශයෙන් රුපියල් දාහත් ලක්ෂ හැට අට දහසකට වැඩි මුදලක් ලබාගෙන ඇති බවයි ඔවුන් පවසන්නෙ. නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය, ළඟ තබා ගැනීම , බලපත‍්‍ර රහිතව රජයේ අනුමත මත්පැන් අළෙවි කිරිම , ගංජා , හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ නීතිවිරෝධී දුම්වැටි අළෙවිය වැනි කරුණු වලට අදාලවයි වැටලිම් සිදු කෙරුණේ.

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2019 14:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්