පාදුක්ක සුරාබදු ඒකකය වසරේ පළමු මාස හය තුළ මත්ද්‍රව්‍ය වැටලිම් 364ක් සිදුකර තිබෙනවා.
දඩ මුදල් වශයෙන් රුපියල් දාහත් ලක්ෂ හැට අට දහසකට වැඩි මුදලක් ලබාගෙන ඇති බවයි ඔවුන් පවසන්නෙ. නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය, ළඟ තබා ගැනීම , බලපත්‍ර රහිතව රජයේ අනුමත මත්පැන් අළෙවි කිරිම , ගංජා , හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ නීතිවිරෝධී දුම්වැටි අළෙවිය වැනි කරුණු වලට අදාලවයි වැටලිම් සිදු කෙරුණේ.