fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පැපුවා නිව්ගිනියාවේ සමූල ඝාතනයක්

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2019 13:59

පැපුවා නිව්ගිනියාවේ සමූල ඝාතනයක්

පැපුවා නිව්ගිනියාවේ ගෝති‍්‍රක සංහාරයක් සිදුව තිබෙනවා. හයිලන්ඩ්ස් ප‍්‍රදේශයේ දි 24 දෙනෙකු කෲර ලෙස ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.

කුඩා ළමයි මෙන්ම ගැබිණි කාන්තාවන් ද ඒ අතර වනවා. ගෝති‍්‍රක ජනතාවට එරෙහි ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවල දරුණුතම සිද්ධියක් ලෙස මෙය සැලකිය හැකි බවයි පැපුවා නිව්ගිනියා අග‍්‍රාමාත්‍ය ජේම්ස් මාරපේ සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2019 13:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්