fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පුර්ව තරගය හෙට

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2019 12:51

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පුර්ව තරගය හෙට

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පුර්ව තරගය හෙට පැවැත්වෙනවා.

ඒ ඔස්ටෙ‍්‍රිලියාව හා එංගලන්තය අතර. ඊයේ පැවති ඉන්දියාව හා නවසීලන්තය අතර පලමු අවසන් පුර්ව තරගයට වර්ෂාව හේතුවෙන් බාධා එල්ල වුණා. ඒ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 46 යි පන්දුවකට මුහුණදීමෙන් අනතුරුව. ඔවුන් කඩුලු පහක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 211 ක්. අද තරගය යළි එතැන් සිට පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. කෙසේවෙත් අදත්, පස්වරුවේ වර්ෂාව හටගත හැකි බවයි කාලගුණ වාර්තා සඳහන් කර තිබෙන්නේ. ඒ අනුව තරගය අත්හැරීමට සිදුවුවහෝ ඉන්දීය කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබනු ඇති බව ක‍්‍රිකට් වාර්තා සඳහන් කළා. ප‍්‍රසාද ලකුණු සටහනේ ඉහලින් රැඳී සිටීමයි ඊට හේතුව.

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2019 12:51

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්