අද සිංහල ජාතිය ගැන මහ ඉහළින් කතාකරන ඇතැම් නායකයින් එදා තවුහිද් ජමාත් සංවිධානයට සහාය දුන් පිරිස් බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. කෑගල්ලේ පැවති සමුළුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/M21cgrVkrsc”]
කෑගල්ල නගර ශාලාවේ පැවති ජාතික මග සමුළුව අමතමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා. නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.