fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිංහල ජාතිය ගැන කතාකරන ඇතැම් නායකයින් එදා තවුහිද් ජමාත් සංවිධානයට සහාය දුන් පිරිස්

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2019 12:18

සිංහල ජාතිය ගැන කතාකරන ඇතැම් නායකයින් එදා තවුහිද් ජමාත් සංවිධානයට සහාය දුන් පිරිස්

අද සිංහල ජාතිය ගැන මහ ඉහළින් කතාකරන ඇතැම් නායකයින් එදා තවුහිද් ජමාත් සංවිධානයට සහාය දුන් පිරිස් බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. කෑගල්ලේ පැවති සමුළුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

කෑගල්ල නගර ශාලාවේ පැවති ජාතික මග සමුළුව අමතමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා. නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2019 12:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්