රතුපස්වල විරෝධතාවයේ නිරතවූ ජනතාවට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු විභාගය සඳහා ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙසට නිීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කළා.
හමුදා නිලධාරින් කිහිප දෙනෙකුට එරෙහිවයි එම නඩුව ගොනුකර තිබෙන්නේ. 2013 වසරේ අගෝස්තු මාසයේදී පානීය ජල ප්රශ්නයක් මුල්කරගනිමින් වැලිවේරිය රතුපස්වල ප්රදේශවාසීන් උද්ඝෝෂණයක නිරත වුණා. එහිදී මෙම වෙඩි ප්රහාරය එල්ලවී තිබෙනවා.