fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උපාංග පිළිබද අන්තර්ජාලය සදහා වන ජාතික උපායමාර්ගික සැලැස්මට කැබිනට් අනුමැතිය

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2019 11:50

උපාංග පිළිබද අන්තර්ජාලය සදහා වන ජාතික උපායමාර්ගික සැලැස්මට කැබිනට් අනුමැතිය

උපාංග පිළිබද අන්තර්ජාලය සදහා වන ජාතික උපායමාර්ගික සැලැස්මට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා මේ බව ප්‍රකාශ කළා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2019 11:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්