ජනතා විමුක්ති පෙරමුණ රජයට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය අනිවාර්යෙන්ම පරාජය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා. ගාල්ල මීපාවල පැවති මාධ්‍ය හමුවකදීයී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ.
පා.ම විජයපාල හෙට්ටිආරච්චි,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=_4rNCH4_rGY&feature=youtu.be&fbclid=IwAR2KXT7AdiN3s8pm8KAaQbsFv-nUUVjlm0kil7xS1DfeKhGHsWV8twJzqSY”]