fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගොවිජන සේවා මධ්‍යස්ථාන නවීකරණයට වැඩපිළිවෙලක්

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2019 10:13

ගොවිජන සේවා මධ්‍යස්ථාන නවීකරණයට වැඩපිළිවෙලක්

ගොවිජන සේවා මධ්‍යස්ථාන නවීකරණ වැඩපිළිවෙලක් ආරම්භ වුණා. ඒ සදහා ඇමරිකා ඩොලර් මිලියන 25 ක ලෝක බැංකු ආධාර ලබාගැනීමයි සැලැස්ම.

ගොවිජන සේවා මධ්‍යස්ථානවල ක‍්‍රියාත්මක බැංකු සියල්ල පරිගණක ගතකරන බවත්, අමාත්‍ය පිී හැරිසන් මහතා සදහන් කළා. ගොවින්ගේ ආර්ථික ගැටලු කඩිනමින් විසදා ගැනීම සදහා පහසුකම් සැලසීමයි අරමුණ.

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2019 10:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්