fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කේරල ගංජා සමඟ හතර දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2019 10:10

කේරල ගංජා සමඟ හතර දෙනෙකු අත්අඩංගුවට

කේරල ගංජා සමඟ හතර දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප‍්‍රකාශ කලා. ඒ දකුණු මුහුදේ ධීවර කටයුතුවල නිරතව සිටි යාත‍්‍රාවක් පරික්ෂා කිරිමෙන් අනතුරුව.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් ඉදිරි පරික්ෂණ කටයුතු සදහා වරාය පොලිසිය වෙත භාරදෙන බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සදහන් කළේ. යාත‍්‍රාවද ඔවුන් භාරයට ගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2019 10:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්