fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඊයේ තරගය නතර කළ තැන සිට අද

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2019 09:26

ඊයේ තරගය නතර කළ තැන සිට අද

ඉන්දියාව හා නවසීලන්තය අතර ලෝක කුසලාන පලමු අවසන් පුර්ව තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. කාසියේ වාසිය හිමිකරගත් නවසීලන්ත කණ්ඩායම පලමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පන්දුවාර 46 යි පන්දුවක් අවසානයේදී කඩුලු පහකට ඔවුන් රැස්කළේ ලකුණු 211 ක් පමණයි. කේන් විලියම්සන් ලකුණු 67 යි. රොස් ටේලර් නොදැවී ලකුණු 67 ක් රැස්කරගෙන සිටිනවා.

තරගයේ ඉතිරි කොටස අද(10) පැවැත්වෙන බවයි ක‍්‍රිකට් වාර්තා සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2019 09:26

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්