fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සම්බුද්ධ ශාසනය අනතුරේ යැයි කියූ අය රේස් පැද්ද හැටි සජිත් කියයි

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2019 19:24

සම්බුද්ධ ශාසනය අනතුරේ යැයි කියූ අය රේස් පැද්ද හැටි සජිත් කියයි

සම්බුද්ධ ශාසනය අනතුරේ බවට ප්‍රකාශ කරන පුද්ගලයින් එදා බලයේ සිටියදී සිදුකළේ දළදා මාළිගය ඉදිරිපිට රේස් කාර් පැදීම බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මහරගම ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා එම අදහස් පළකළා.

මහරගම මිරිහාන පාරමිතා විහාරස්ථානයේ නව දහම්පාසල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. සිසු දහම් සෙවන වැඩසටහන යටතේයි මෙම කටයුතු සිදුකෙරුණේ. මධ්‍යම සංස්කෘතික අරමුදල ගොඩනැගිල්ල සදහා වැයකරන මුදල රුපියල් ලක්ෂ 40 ක්. පූජ්‍ය බටපොල මේධානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා මත මෙම කටයුතු සිදුකෙරෙනවා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2019 19:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්