fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දේශපාලන පළිගැනීම්වලට ලක්වූ රාජ්‍ය සේවකයන්ට සහන

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2019 17:54

දේශපාලන පළිගැනීම්වලට ලක්වූ රාජ්‍ය සේවකයන්ට සහන

දේශපාලන පළිගැනීම්වලට ලක්වූ රාජ්‍ය සේවකයින් සදහා සහන සැලසීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2019 17:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්