fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හිමාල කඳු නගින්නන්ගේ අවසන් මොහොත – හද කම්පා කරවන වීඩියෝව

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2019 16:33

ඉන්දියාවේ දෙවන උසම කන්ද වන නන්දාදේවි කඳු තරණය කරමින් සිටියදී මිය ගිය පිරිසගේ අවසන් වීඩියෝ පටය මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.

බ්‍රිතාන්‍ය ජාතිකයින් 4 දෙනෙකු, ඇමෙරිකා ජාතිකයෙකු, ඕස්ට්‍ර්ලියා හා ඉන්දියන් ජාතිකයින් දෙදෙනෙකු මෙම ගමනට ඇතුළත් වී සිටියා. ඔවුන්ගෙන් 7 දෙනෙකුගේ සිරුරු පසුගිය මාසයේ සොයා ගැනුණා. ඉතා අපහසුවෙන් කඳු තරණය කරන දර්ශන ඇතුළත් මෙම වීඩියෝ පටය ඔවුන්ගේ බවට තහවුරු වී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2019 16:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්