fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහනුවර දළදා පෙරහර මංගල්‍යය වෙනුවෙන් විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක්

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2019 16:10

මහනුවර දළදා පෙරහර මංගල්‍යය වෙනුවෙන් විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක්

මහනුවර දළදා පෙරහර මංගල්‍යය ලබන මස 5 වනදා සිට 15 වනදා දක්වා පැවැත්වෙනවා. ඒ වෙනුවෙන් විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා. මහනුවර මූලස්ථාන පොලීසියේ පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව කියා සිටියේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2019 16:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්