fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරු කොරියා නිර්මාතෘ කිම් ඉල් සන්ගේ 25 වන ගුණානුස්මරණය උත්කර්ෂවත්ව

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2019 13:25

උතුරු කොරියා නිර්මාතෘ කිම් ඉල් සන්ගේ 25 වන ගුණානුස්මරණය උත්කර්ෂවත්ව

උතුරු කොරියා නිර්මාතෘ ලෙස සැළකෙන කිම් ඉල් සන්ගේ 25 වන ගුණානුස්මරණය උත්කර්ෂවත්ව පැවැත්වුනා.

කිම් ඉල් සන්ගේ මුනුබුරා වන උතුරු කොරියා වර්තමාන නායක කිම් ජොන් උන් මෙම උත්සවයට එක්ව සිටියා. කිම් ඉන් ඉල් සන් චතුරශ්‍රයේදී විනාඩි තුනක නිශ්ශබ්දතාවක්ද පැවැත්වුනා. 1948 වසරේදී උතුරු කොරියාව ගොඩනැගීමට පුරෝගාමී වු කිම් ඉල් සන් මිය ගියේ 1994 වසරේදී. එම කාලය තුළ අගමැති සහ ජනාධිපතිධූර දරමින් උතුරු කොරියාව දියුණු කිරීමට ඔහු පුරෝගාමීව කටයුතු කළා. ගුණානුස්මරණ උත්සවයට දහස් සංඛ්‍යාත ජනතාවක් එක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2019 13:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්