හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර ඇප මත මුදා හැරුණා.
රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙක බැගින් ඔවුන් මුදා හැරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය නියෝග කළා. පාස්කු ඉරිදා ප්රහාරය වළක්වා ගැනීමට ක්රියා නොකිරීමේ චෝදනා මත ඔවුන් දෙදෙනා අත්අඩගංවට ගත්තේ පසුගියදායි. ඒ ඔවුන් දෙදෙනාම රෝහල් ගතව සිටියදීයී.