fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉරානයේ යුරේනියම් බලගැන්වීම ගැන ජාත්‍යන්තර පරමාණු බලශක්ති ආයතනයෙන් වාර්තාවක්

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2019 11:28

ඉරානයේ යුරේනියම් බලගැන්වීම ගැන ජාත්‍යන්තර පරමාණු බලශක්ති ආයතනයෙන් වාර්තාවක්

ඉරානයේ යුරේනියම් බලගැන්වීම ගැන ජාත්‍යන්තර පරමාණු බලශක්ති ආයතනය වාර්තාවක් නිකුත් කළා.

ඒ ඔවුන් අනුමත ප‍්‍රමාණයට වඩා බලගැන්විම් සිදු කරන බව දැනුම් දෙමින්. 2015 වසරේ ඇති කරගත් ගිවිසුම උල්ලංගනය කිරීමක් ලෙස එය සැලකෙන බවයි පරමාණුක බලශක්ති ආයතනය පවසන්නේ. න්‍යෂ්ටික අවි නිෂ්පාදනය සඳහා වැඩපිළිවෙල යොදා ගැනීමට කටයුතු කරන බවටත් ඉරානයට චෝදනා එල්ල වුණා.

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2019 11:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්