fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පරිසර ආරක්ෂාව වෙනුවෙන් නාවික හමුදාවෙන් පුළුල් වැඩපිලිවෙලක්

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2019 11:01

පරිසර ආරක්ෂාව වෙනුවෙන් නාවික හමුදාවෙන් පුළුල් වැඩපිලිවෙලක්

පරිසර ආරක්ෂාව වෙනුවෙන් නාවික හමුදාව පුළුල් වැඩපිලිවෙලක් ආරම්භ කළා.

ඇල මාර්ග පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමත් ඊට අයත්. එක් අදියරක් ලෙස කොරල්දූව ප‍්‍රදේශයේ ඇල මාර්ගයක් පිරිසිදු කිරීමට නාවික හමුදාව පියවර ගෙන තිබෙනවා. නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ මඟ පෙන්වීම අනුව එය කි‍්‍රයාත්මක බවයි මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2019 11:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්