මත්ස්‍ය හා සමුද්‍ර ආශි‍්‍රත ජාන සම්පත් පිළිබඳ ජාත්‍යන්තර සමුළුව හෙට ශ්‍රී‍්‍ර ලංකාවේදී ආරම්භ වනවා.
හෙට සිට ලබන සිකුරාදා තෙක් එය පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. ජාත්‍යන්තර අත්දැකීම් ලබාගැනීමත් අරමුණක්. ආසියා පැසිෆික් කෘෂිකර්ම පර්යේෂණ ආයතන සංවිධානයේ සහය ද ඊට හිමිවුණා. මනා දැනුමක් හා නිපුණතාවක් මගින් ක්ෂේත්රයේ ජයග්‍රහණ අත්පත් කරගැනීමත් අපේක්ෂාවක්වී තිබෙනවා.