අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා ඇතුළු සැකකරුවන් අට දෙනා ලබන 22 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අද නියෝග කෙරුනා. ඒ 1999 වසරේදී එක්සත් ජාතික පක්ෂ වෘත්තීය සමිති සංගමයේ ලේකම් ආනන්ද වේරගොඩ මහතාගේ නිවසට අත්බෝම්බ ප්රහාරයක් එල්ල කර දේපළ රැසකට බරපතල අනර්ථයක් සිදු කිරීම සම්බන්ධයෙනුයි. පොලීසිය ඉදිරිපත්කළ බී වාර්තාව සැළකිල්ලට ගනිමිනුයි තඹුත්තේගම මහේස්ත්රාත්වරිය ඇප ලබාදීම ප්රතික්ෂේප කළේ. සැකකරුවන් වෙනුවෙන්