fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇක්සා ගිවිසුමේ අහිතකර කොටස් ඉවත් කිරීමට කටයුතු කළේ වත්මන් රජයයි

ITN News Editor
By ITN News Editor ජූලි 8, 2019 16:24

ඇක්සා ගිවිසුමේ අහිතකර කොටස් ඉවත් කිරීමට කටයුතු කළේ වත්මන් රජයයි

රාජපක්ෂ සමයේ අත්සන් කළ ඇක්සා ගිවිසුමේ තිබූ රටට අහිතකර කොටස් ඉවත් කිරීමට කටයුතු කළේ වත්මන් රජය බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා පවසනවා. අද අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ වසර 10 ක් යනතුරු ගිවිසුමෙන් ඉවත්වීමට නොහැකි ලෙස තිබුණු කොන්දේසිය දින 180 ක් තුළ ඉවත් වීමට හැකිවන ලෙස සංශෝධනය කළ බවයි.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 8, 2019 16:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්