එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද යළි දිවයිනට පැමිණියා.
කටුනායක ගුවන්තොටුපලෙන් දිවයිනට පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී මාධ්‍ය හමුවකට එක් වුණා. එහිදි අදහස් දැක්වු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටු සභාපති සහ කණ්ඩායම් කළමනාකරු අසන්ත ද මෙල් මහතා.
[ot-video type=”youtube” url=”https://youtu.be/fNefecID9b0″]