රාජ්‍ය සේවය ගමට ගෙන යාමේ අරමුණින් නිල සෙවන කාර්යාල 2000 ක් ආරම්භ කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල මහතා පවසනවා. සතියේ දින 06 ක් එය විවෘතව තැබීම විශේෂත්වයක් බවයි ITN හත්වෙනි පැය වැඩසටහන එක්වෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/q6cP6XmE-EY”]