fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජපක්ෂලා පාර්ලිමේන්තුවට කළ හානිය ප්‍රභාකරන්වත් කළේ නැහැ

ITN News Editor
By ITN News Editor ජූලි 8, 2019 12:41

රාජපක්ෂලා පාර්ලිමේන්තුවට කළ හානිය ප්‍රභාකරන්වත් කළේ නැහැ

රාජපක්ෂලා පාර්ලිමේන්තුවට කළ හානිය ප්‍රභාකරන්වත් නොකළ බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

සෙංකඩගල මහාකන්ද මොබ්‍රේවත්ත මාර්ගය හා සමාධි මාවත ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. මේ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන සියයක්.  මොබ්‍රේවත්ත ප්‍රදේශයේ පවුල් 55ක් සඳහා ස්ථිර හිමිකම් ඔප්පු ප්‍රදානය කිරිම ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 8, 2019 12:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්