fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව අද සිට යළි කි‍්‍රයාත්මකයි

ITN News Editor
By ITN News Editor ජූලි 8, 2019 10:13

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව අද සිට යළි කි‍්‍රයාත්මකයි

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව අද සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි. පසුගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා එක්දින සේවාව සඳහා ලබා ගත් අයදුම්පත් වලට අදාළ නිකුත් කිරීම් අද දිනයේ සිදු  කරන බවයි එම දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් සහ තොරතුරු තාක්ෂණ කොමසාරිස් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ.

හර්ෂ ඉලුක්පිටිය – කොමසාරිස් (මෙහෙයුම් සහ තොරතුරු තාක්ෂණ)  – පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව,

මේ අතර සාමාන්‍ය පෙළ සිසුන්ගේ ජාතික හැදුනුම්පත් ලබන සැප්තැම්බර් මාසය වන විට නිකුත් කර අවසන් කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 8, 2019 10:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්