fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ යමුනා අධිවේගී මාර්ගයේ බස් රථ අනතුරකින් 29 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජූලි 8, 2019 09:04

ඉන්දියාවේ යමුනා අධිවේගී මාර්ගයේ බස් රථ අනතුරකින් 29 දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දියාවේ යමුනා අධිවේගී මාර්ගයේ සිදුවූ බස් රථ අනතුරින් පුද්ගලයින් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

බස්රථය අධිවේගී මාර්ගයෙන් ඉවතට පැන අඩි 15ක් ගැඹුරු කානුවකට වැටී ඇති බව ඉන්දීය වාර්තා සඳහන් කරනවා. බස්රථය ලක්නව් සිට නවදිල්ලිය දක්වා ගමන්කර තිබෙනවා.  බස්රථයේ ගමන්කළ  මගීන් 20 දෙනෙකු බේරාගෙන තිබෙනවා. රියදුරුට නින්දයාම  අනතුරට හේතුව බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 8, 2019 09:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්