දකුණු ආසියාවේ පැවැති පැසිපන්දු තරගාවලියට සහභාගි වූ ශ්රී ලංකා කණ්ඩායම එහි දෙවන ස්ථානය දිනා ගෙන යළි දිවයිනට පැමිණියා. මෙම තරගාවලියට පාසල් 13ක ක්රීඩකයින් 15දෙනෙක් එක්ව සිටි අතර නේපාලය, බංග්ලාදේශ, ඉන්දියාව, මාලදිවයින සහ ශ්රී ලංකාව යන රටවල් පහ තරග වැදුනා. මෙම පිරිස පිලිගැනිමට පැසිපන්දු නිළධාරින්, දෙමව්පියන්, ඇතුළු පිරිසක් එක්ව සිටියා.