දේශපාලන භේදයකින් තොරව වත්මන් රජය යටතේ සුදුසුකම් සපුරාලන සැමටම සමෘද්ධිය ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය රුවන් විජේජේවර්ධන මහතා පවසනවා. බියගම මැතිවරණය කොට්ඨාසයේ නව සමෘද්ධිලාභීන් හට හිමිකම්පත් ප්රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 49 ම නියෝජනය වන පරිදි සමෘද්ධි ලාභීන් 1197 දෙනෙකුට සමෘද්ධි හිමිකම් පත් පිරිනැමීම අමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. දිවයින පුරා පවුල් ලක්ෂ 06 කට සමෘද්ධිය ලබාදීමේ ජාතික වැඩපිළිවෙල යටතේයි මෙය ක්‍රියාත්මක කෙරුණේ.
අමාත්‍ය රුවන් විජේසේකර,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=KfX6MGlDE7o&feature=youtu.be&fbclid=IwAR0MIXBlyCN0CqP9TPWzJ-RhnvmNtjTXSh7b9Vg2s7A0JKuWaFCnOolvn-c”]