fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අඩු ආදායම්ලාභී පවුල් 67 කට පාපැදි

ITN News Editor
By ITN News Editor ජූලි 7, 2019 16:44

අඩු ආදායම්ලාභී පවුල් 67 කට පාපැදි

හෝමාගම මැතිවරණ කොට්ඨාශයේ අඩු ආදායම් පවුල් 67 කට ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා පාපැදි ප්‍රදානය කෙරුණා.

රුපියල් එකොළොස් ලක්ෂ තිස් නව දහසක් වැය කරමිනුයි මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරුණේ. එක් පාපැදියක් සඳහා රුපියල් දාහත්දහසක් පමණ මුදලක් වැය කර තිබෙනවා. හිටපු පළාත් සභා අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතා අතිනුයි පාපැදි ප්‍රදානය සිදු කෙරුණේ. ඒ හෝමාගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාල පරිශ්‍රයේදීයි.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 7, 2019 16:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo