fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජවිපේ පාද සටන පා ගමන කළුතර නගර සභා භූමිය අසලින් ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 7, 2019 17:00

ජවිපේ පාද සටන පා ගමන කළුතර නගර සභා භූමිය අසලින් ඇරඹෙයි

ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කරන පාද සටන පා ගමන කළුතර නගර සභා භූමිය අසලින් අද ආරම්භ කෙරුණා.

පාගමන ආරම්භ කිරීමට පෙර එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා රැස්ව සිටි ජනතාව ඇමතුවා.

ITN News Editor
By ITN News Editor ජූලි 7, 2019 17:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්