ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කරන පාද සටන පා ගමන කළුතර නගර සභා භූමිය අසලින් අද ආරම්භ කෙරුණා.
පාගමන ආරම්භ කිරීමට පෙර එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රි අනුර කුමාර දිසානායක මහතා රැස්ව සිටි ජනතාව ඇමතුවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/XdzC93O6G3w”]