fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොව විශාලතම සමරිසි පාගමන ස්පාඤ්ඤයේ දී

ITN News Editor
By ITN News Editor ජූලි 7, 2019 13:22

ලොව විශාලතම සමරිසි පාගමන ස්පාඤ්ඤයේ දී

ලොව පුරා සිටින සමරිසි ප්‍රජාව ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර දී පෙළපාලියක් පැවැත්වුවා. මෙය ලොව විශාලතම සමරිසි පාගමන ලෙසයි සැලකෙන්නේ. ඔවුන්ගේ අයිතිවාසිකම් ඉල්ලමින් දේදුනු පැහැති ධජ රැගෙන යන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ මේ අයුරින්.

ITN News Editor
By ITN News Editor ජූලි 7, 2019 13:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්