fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පසුගිය රජය සමෘද්ධිය ලබා දෙන මුවාවෙන් දේශපාලන රැස්වීම්වල පිරිස් බලය පෙන්වීමට ක්‍රියාකළ බව ඇමති ගයන්ත කියයි

ITN News Editor
By ITN News Editor ජූලි 7, 2019 14:37

පසුගිය රජය සමෘද්ධිය ලබා දෙන මුවාවෙන් දේශපාලන රැස්වීම්වල පිරිස් බලය පෙන්වීමට ක්‍රියාකළ බව ඇමති ගයන්ත කියයි

පසුගිය රජය සමෘද්ධිය ලබා දෙන මුවාවෙන් දේශපාලන රැස්වීම්වල පිරිස් බලය පෙන්වීමට ක්‍රියාකළ බව අමාත්‍ය  ගයන්ත කරුණාතිලක මහතා පවසනවා.

බෙන්තොට ප්‍රදේශයේ පවුල් පනස් හයකට සමෘද්ධි හිමිකම් පත් බෙදාදිමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. පවුල් ලක්ෂ හයකට සමෘද්ධිය ලබා දිමේ රජයේ වැඩසටහනට සමගාමිවයි මෙය ක්‍රියාත්මක කෙරුණේ. ජනතා නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 7, 2019 14:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්