fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බන්ධනාගාර රැදවියෙකු වන ලලිත් ප්‍රසන්න පිංතු රචනා කළ “රට කරවන්නට නම්” කෘතිය එළිදැක්වෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 7, 2019 13:07

බන්ධනාගාර රැදවියෙකු වන ලලිත් ප්‍රසන්න පිංතු රචනා කළ “රට කරවන්නට නම්” කෘතිය එළිදැක්වෙයි

බන්ධනාගාර රැදවියෙකු වන ලලිත් ප්‍රසන්න පිංතු රචනා කළ රට කරවන්නට නම් කෘතිය එළි දැක්වුණා. ඒ හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණි ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මිහිදු කුලසුරිය ලලිත් ප්‍රසන්න පිංතු රචනා කළ පොත එළිදැක්වීමේ උත්සවය සංවිධාන කළේ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයයි. ලලිත් ප්‍රසන්නගේ මව සහ පවුලේ ඥාතීන් පැමිණ සිටි ආරාධිතයන්ට පොත පිළිගැන්වීම සිදු කළා. පූජ්‍ය මෝදර චන්දසුමන ස්වාමීන් වහන්සේ සහ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා මෙහිදී අදහස් පළ කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 7, 2019 13:07

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්