නැගෙනහිර පළාතේ වී ගොවිතැන සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබා දිමට රජය පියවර ගෙන ඇති බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා.
නැගෙනහිර පළාතේ 2019 වී අස්වනු නෙලීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා එම අදහස් පළ කළා. මඩකලපුව වාකනේරි ජලාශයේදී අස්වද්දන වට්ටිපෝට්ටමඩු වෙල්යායේදී එම උත්සවය පැවැත්වුණේ. එහිදි අදහස් දැක් වූ අමාත්‍යවරයා.
[ot-video type=”youtube” url=”https://youtu.be/NeFaSx65JRo”]