දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා සිදුකරන ඉදිකිරීම් නැවතී ඇති බවට පැතිර යන කටකතාවල කිසිඳු සත්‍යතාවක් නොමැති බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.
මුලටියන , සීනිපැල්ල ප්‍රජා ජල ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. ප්‍රජා ජල අභිමානී වැඩසටහනට සමගාමීවයි මෙය ක්‍රියාත්මක කෙරෙන්නේ. වැය කෙරෙන මුදල රුපියල් මිලියන 25ක්.
අමාත්‍ය මංගල සමරවීර,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=JPBPS4MvcWw&feature=youtu.be&fbclid=IwAR1MQu1wQ9Du4zWB05ZW7yjm_8vrPCBvey3QpZVe4ESE_YXIyXxLhyvUHDE”]